Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 02

පස්ස චිත්තකතං බිම්බං – අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං – යස්ස නත්ථි ධුවං ඨිති
දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකෙ තියෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට, මේකෙ නිත්‍ය දෙයක් නෑ. ස්ථිර දෙයක් නෑ. පවතින දෙයක් නෑ.
(වේළුවනාරාමයේදී සිරිමා ගණිකාව අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X