Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 04

යානි’මානි අපත්ථානි – අලාපූනේව සාරදේ
කාපෝතකානි අට්ඨීනි – තානි දිස්වාන කා රති
පායන කාලෙ කඩලා දාලා, ඒ ඒ තැන විසිකරපු ලබුකබල් වගේ මේ හිස්කබල් තියෙන්නෙ. මේ මිනී ඇට අළු කොබෙයියන්ගේ පාටයි. මේවා දැක දැක මොන කාම රතියක්ද?
(ජේතවනාරාමයේදී අට්ඨිමානික භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X