Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 03

ධම්මං චරේ සුචරිතං – න නං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකේ

පරම්හි චසුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා, මෙලොව, පරලොව දෙකේම සුව සේ ඉන්නවා.

(නිග්‍රෝධාරාමයේදී සුද්ධෝදන මහ රජු අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English▼
X
X