Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 05

ඒථ පස්සථිමං ලෝකං – චිත්තං රාජරථූපමං
යත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජානතං

එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත‍්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ.

(වේළුවනාරාමයේදී අභයරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි. ෴)

You might also like
en English
X
X