Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 06


යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා

යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉඳලා, බණ, භාවනා කිරීම ප‍්‍රමාද කරමින් ඉඳලා, පස්සෙ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප‍්‍රමාදී වෙනවා. ඒ තැනැත්තා තමයි වළාකුලින් තොර අහස්කුස පුරා බබලන පුන් සඳක් වගේ, මේ ලෝකෙ එළිය කරන්නෙ.

(ජේතවනාරාමයේදී සම්මුඤ්ජනී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X