Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 10

ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණපරලෝකස්ස – නත්ථි පාපං අකාරියං

සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ.

(ජේතවනාරාමයේදී චිංචිමාණවිකාව අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X