Temples of Sri Lanka

The Dhammapada- ධම්මපදය – පණ්ඩිත වග්ගය – 12

කණ්හං ධම්මං විප්පහාය – සුක්කං භාවේථ පණ්ඩිතෝ
ඕකා’නෝකං ආගම්ම – විවේකේ යත්ථ දුරමං
නුවණැති පුද්ගලයා අකුසල් දුරුකරනවා. ඒ වගේම ඔහු කුසලුත් වඩන්ට ඕනෙ. ඊට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අනගාරික සාසනයටත් ඇතුළු වෙනවා. සාමාන්‍ය ජනතාවට අමාරු හුදෙකලා විවේකය තියෙනවා.
You might also like
en English
X
X