Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 03

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
යම්කිසි පුද්ගලයෙක් ශ‍්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. “සැප” කියල කියන්නෙ පිනටමයි.
(ජේතවනාරාමයේදී ලාජා දෙව්දුව අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X