Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 07

මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන – උදකුම්භෝ’පි පූරති
පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං
“ඕක ඉතින් පොඩි පිනක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලා යනවා.
(ජේතවනාරාමයේදී බිළාල පාදක සිටුතුමා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X