Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 09

පාණිම්හි චේ වණෝ නාස්ස – හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්වේති – නත්ථි පාපං අකුබ්බතෝ
අතේ තුවාලයක් නැත්නම්, ඒ අතින් ඕනෑම වසක් විසක් වුණත් අරගෙන යන්ට පුළුවනි. අතේ තුවාලයක් නැති නිසා ඒ විස ශරීරයට ඇතුළු වෙන්නෙ නෑ. අන්න ඒ වගේම පව් නොකරන කෙනෙකුට විපාක දෙන්ට පාපයක් නෑ.
(වේළුවනාරාමයේදී කුක්කුටමිත්ත වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X