Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 12

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ – න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ – යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා
යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුනත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තුන් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X