Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 05

පුප්ඵානි හේව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
අතිත්තං යේව කාමේසු – අන්තකෝ කුරුතේ වසං

මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොය යනවා. අන්තිමේදී ඔහු මාරයාගේ ග‍්‍රහණයට හසුවෙන්නෙ, ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි.

(සැවැත් නුවරදී පතිපූජිකා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X