Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය -08

යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා – අඵලා හෝති අකුබ්බතෝ

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වුණාට කිසි සුවඳක් කෑ. අන්න ඒ වගේමයි, බුදු සමිඳුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.

(සැවැත් නුවරදී ඡත්තපාණී උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)
 
You might also like
en English
X
X