Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 09

යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං සගන්ධකං
ඒවං සුභාසිතා වාචා – සඵලා හෝති පකුබ්බතෝ

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වගේම හරිම සුවඳයි. අන්න ඒ වගේමයි. බුදු සමිඳුන් වදාළ ධර්මය අනුගමනය කළොත්, සාර්ථක ප‍්‍රතිඵල ලබන්න පුළුවන්.

(සැවැත් නුවරදී ඡත්තපාණී උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X