Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 12

චන්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන්, තුවරලා, මානෙල්, සමන් පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා, ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම්ද.

(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X