Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 15

යථා සංකාරධානස්මිං – උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත්ථ ජායේථ – සුචිගන්ධං මනෝරමං

මහපාර අයිනෙ කුණු දාන ලොකු වතුර වළවල් තියෙනවා. ඔය මඩ වතුරෙ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල හරිම සුවඳයි. හරිම ලස්සනයි.

You might also like
en English
X
X