The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 16
ඒවං සංකාරභූතේසු – අන්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය – සම්මාසම්බුද්ධසාවකෝ
අතිරෝචති පඤ්ඤාය – සම්මාසම්බුද්ධසාවකෝ
මේ අන්ධබාල පෘථග්ජනයන්ගේ ලෝකෙත් ඔය විදිහමයි. කුණු දාන වතුර වළක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා බබලන්නේ. මඬේ පිපිච්ච සුවඳ නෙළුමක් වගේ.
(ජේතවනාරාමයේදී ගරහදින්න අරභයා වදාළ ගාථාවන්ය ෴)