Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 16

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ ධම්මමුත්තමං
යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නො කොට අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී බහුපුත්ත තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X