The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 05
දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති – මොක්ඛන්ති මාරබන්ධනා
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති – මොක්ඛන්ති මාරබන්ධනා
මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නෙ. හිතට ඇඟක් නෑ. නමුත් මේ සිත වාසය කරන්නෙ ශරීරය නමැති ගුහාවෙ. යම් කෙනෙක් එබඳු සිත දමනය කරගත්තොත්, අන්න ඒ උදවියට මේ මාර බන්ධනයෙන් නිදහස් වෙන්ට පුළුවනි.
(සැවැත් නුවරදී භාගිනෙය්ය සංඝරක්ඛිත තෙරුන් උදෙසා වදාළ ගාථාවකි ෴)