Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 14

තේසං සම්පන්නසීලානං – අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං – මාරෝ මග්ගං න වින්දති

ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප‍්‍රමාදීව මයි ධර්මයේ හැසිරෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. උන්වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්ට බෑ.

(වේළුවනයේදී ගෝධික තෙරුන්ගේ පිරිනිවන් පෑම අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X