The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 14
අසතං භාවනමිච්ඡෙය්ය – පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච
ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච
අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු බුහුමන් ලබන්ටමයි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්ටමයි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්ටමයි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා ලබන්ටමයි කැමති වෙන්නෙ.
(ජේතවනාරාමයේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)