The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 16
අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බානගාමිනී
ඒවමේතං අභිඤ්ඤාය – භික්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නාභිනන්දෙය්‍ය – විවේකමනුබ‍්‍රෑහයේ
ඒවමේතං අභිඤ්ඤාය – භික්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නාභිනන්දෙය්‍ය – විවේකමනුබ‍්‍රෑහයේ
ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා උපදවාගන්න එක වෙනත් වැඩපිළිවෙලක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙලක්. බුදු සමිඳුන්ගේ ශ‍්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. එ් නිසා, ඔහු ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට කැමති වෙන්නෙ නෑ. බණ භාවනා කිරීමට වුවමනා විවේකයමයි ඇතිකරගන්නෙ.
(ජේතවනාරාමයේදී අරණ්‍යවාසී තිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
සාදු! සාදු!! සාදු!!