Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 06

සේලෝ යථා ඒකඝනෝ – වාතේන න සමීරති
ඒවං නින්දාපසංසාසු – න සමිඤ්ජන්ති පණ්ඩිතා
තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නෙ නෑ. නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප‍්‍රශංසා වලට සෙලවෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී ලකුණ්ටක භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X