Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 13

තත‍්‍රාභිරතිමිච්ඡෙය්‍ය – හිත්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපෙය්‍ය අත්තානං – චිත්තක්ලේසේහි පණ්ඩිතෝ
අන්න ඒ විවේකයට ඇලී සිටීමටයි ඔහු කැමති වෙන්නෙ. කාමයන් අත්හැරලා, නිකෙලෙස් ජීවිතයක් කරා යන ඒ නුවණැත්තා තමන්ගේ සිත කෙලෙස් වලින් ඉවත් කරගෙන පිරිසිදු කරගන්නවා.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය ෴)
 
You might also like
en English
X
X