Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 10

රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ
මහ වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි එහෙම වුණේ.
(ජේතවනාරාමයේදී එක්තරා ස්ත‍්‍රියක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X