Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 01

යෝ චේ ගාථාසතං භාසේ – අනත්ථපදසංහිතා
ඒකං ධම්මපදං සෙය්‍යෝ – යං සුත්වා
උපසම්මති යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ශ්ලෝක සියයක් කිව්වත් වැඩක් නෑ. යම් ධම්මපදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම්, අන්න ඒ එකම ධම්මපදය තමයි උතුම්.
(ජේතවනාරාමයේදී කුණ්ඩලකේසී තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴
You might also like
en English
X
X