The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 07
මාසේ මාසේ සහස්සේන – යෝ යජේථ සතං සමං
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යා – යඤ්චේ වස්සසතං හුතං
දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළොත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගෙට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.
(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ මාමා අරභයා වදාළ ගාථාවකි ෴)