The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 05
භද්‍රෝ’පි පස්සති පාපං – යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං – අථ භද්‍රෝ භද්‍රානි පස්සති
යදා ච පච්චති භද්‍රං – අථ භද්‍රෝ භද්‍රානි පස්සති
කරගත්තු පින් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පුද්ගලයාට පාඩුව පේන්නේ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ හැබෑ ස්වභාවය අඳුනගන්නේ.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ මාලිගයේ සිටි දෙව්දුව අරභයා වදාළ ගාථාවකි )