The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 08
වාණිජෝ’ව භයං මග්ගං – අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝ’ව – පාපානි පරිවජ්ජයේ
විසං ජීවිතුකාමෝ’ව – පාපානි පරිවජ්ජයේ
හොඳට මිළ මුදල් තියෙන වෙළෙන්දෙකුට සේවකයන් ටික දෙනයි නම් ඉන්නෙ, ඔහු භයානක ගමන් බිමන් අත්හරිනවා. ජීවත්වෙන්ට ආස කෙනා භයානක වස විස වර්ග ආහාරයට ගන්නෙ නෑ. ඒ විදිහට හැම පවක්ම දුරු කළ යුතුයි.
(ජේතවනාරාමයේදී මහාධන වෙළෙන්ඳා අරභයා වදාළ ගාථාවකි ෴)