Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 04

පරිජිණ්ණමිදං රූපං – රෝගනිඞ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ – මරණන්තං හි ජීවිතං
සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ රූපය ජරා – ජීර්ණ වෙලා අවසන් වෙනවා. රෝගවලට කූඩුවක් වගේ. වහා බිඳී යනවා. දොරටු නවයකින් අසූචි වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා.
(ජේතවනාරාමයේදී උත්තරී තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X