Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 08

යෝ සාසනං අරහතං – අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ – දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව – අත්තඝඤ්ඤාය ඵල්ලති
යම් අඥානයෙක් තමන් මිත්‍යා දෘෂ්ටියක් තුළ ඉඳගෙන ධාර්මිකව ජීවත් වෙන ඒ රහතන් වහන්සේලාගේ ධර්මය වැළැක්වුවොත්, ඒක තමන්ගෙ ජීවිතයම විනාශ වෙලා යන්ට හේතු වෙනවා. උණගසක් විනාශ වෙන්ට, ඒ උණ ගසෙන්ම ඵලයක් හටගන්නවා වගේ.
(ජේතවනාරාමයේදී කාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X