Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 11

න වේ කදරියා දේවලෝකං වජන්ති – බාලා හවේ නප්පසංසන්ති දානං
ධීරෝ ච දානං අනුමෝදමානෝ – තේනේව සෝ හෝති සුඛී පරත්ථ


මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නෙ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් දන් දීම ප‍්‍රශංසා කරන්නෙ නෑ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නෙ ප‍්‍රඥාවන්තයෙක් තමයි. පරලොවදී සැප ලබන්ට ඔහුට ඒකමයි හේතු වෙන්නේ.


(ජේතවනාරාමයේදී කොසොල් රජුගේ අසදෘස මහා දානය අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X