Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 14

ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණයම තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාමයි සියළු දුකෙන් නිදහස් වෙන්නේ.

You might also like
en English▼
X
X