Dhammapada Life with Dhammapada #19 On Aug 24, 2020 Share ” කම්සැප විඳීමට වුවමනා දේවල් ම රැස් කරන්නා වූ, ඒ කම්සැපයෙහි විශේෂයෙන් ඇලුණු සිත් ඇති මිනිසා, නිදා සිටින මිනිසුන් ඇති ගමක් යටකරගෙන මහ ගංවතුරක් යන්නා සේ, මාරයා විසින් රැගෙන යයි”. ධම්මපදය – පුප්ඵ වග්ග (04) ” Death takes up and carries away the one whose mind is attached to collecting flowers, like a floodd carries off a sleeping village”. The Dhammapada – Puppha Wagga (04) Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint