Life with Dhammapadaya 31
විශාල විලක් ඇත. එහි පැහැදිලි ජලය පිරි ඇත. ගැඹුරුය. නමුත් කිසි විටෙකත් කැලඹී නැත.
ඒ ආකාරයටම සද්ධර්මයට සවන් දෙන නුවණැති සත්පුරුෂයෝ ඒ ගැඹුරු ධර්මය පිළිබඳ පැහැදීමක් ඇති කරගනු ලබයි.
ධම්ම පදය
චිත්ත වග්ග
As a deep lake that is clear and still, so too are the wise, having listened to the true Dhamma.