The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 02
ඒතං විසේසතෝ ඤත්වා – අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්ති – අරියානං ගෝචරේ රතා
අප්පමාදේ පමෝදන්ති – අරියානං ගෝචරේ රතා
අප්රමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධිමත් උදවිය ඔය ප්රමාද අප්රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. ඒ නිසා ආර්යන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලෙනවා. අප්රමාදී ගුණය ගැනම සතුටු වෙනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)