The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 09
අප්පමත්තෝ පමත්තේසු – සුත්තේසු බහුජාගරෝ
අබලස්සං’ව සීඝස්සෝ – හිත්වා යාති සුමේධසෝ
අබලස්සං’ව සීඝස්සෝ – හිත්වා යාති සුමේධසෝ
සුන්දර නුවණින් යුතු මුනිවරයා ප‍්‍රමාදී වූ ජනතාව අතරේ අප‍්‍රමාදීව ඉන්නවා. නින්දේ ගැලූණු ජනතාව අතරේ නොනිදා භාවනා කරනවා. ඔහු ඒ අමා නිවන කරා යන්නේ දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු පරිද්දෙනි.
(ජේතවනාරාමයේදී යහළු භික්ෂූන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි ෴)