Temples of Sri Lanka

Life with Dhammapada #25

“නොනිදන්නාට රාත්‍රිය දිගු වන්නේ යම්සේද,

වෙහෙසට පත් වූවෙකුට යොදුනක් දිගු වන්නේ යම්සේද,

එසේම ධර්මය නොදත් බාලයාට සංසාර ගමන දිගු වන්නේය.”

ධම්මපදය – බාල වග්ග (01)

“Long is the night for the sleepless,

Long the league for the weary one,

Samsara’s way is long for fools

who know not Dhamma True.”

The Dhammapada – Bala Wagga (01)

You might also like
en English
X
X