Temples of Sri Lanka

Life with Dhammapada #26

 “තමන් හා එක්ව වාසය කිරීමට කළ්‍යාණ මිත්‍රයෙක් සොයන්නේ නම්

ශීල,සමාධි, ප්‍රඥා ආදියෙන් තමන්ට වඩා උසස් හෝ තමන් හා සමානයෙකු නොලද්දේ නම්

තනිව විසීම ‍යහපත් ය.

මන්ද අඥාන තැනැත්තාගෙන් කිසිදු සහයක්

අපේක්ෂා කළ නොහැකි බැවිනි.”

ධම්මපදය – බාල වග්ග (02)

 

“If, while roaming, one cannot find one better or same as one’s self in sila (goodness) samadhi (meditative consciousness) and pragna (wisdom),

he should resolve to go alone;

“There can be NO FRIENDSHIP WITH FOOLS.”

The Dhammapada – Bala Wagga (02)

 

 

You might also like
en English
X
X