DhammapadaNews Life with Dhammapada #22 On Sep 1, 2020 Share “යමෙක් මනාව දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අනුගමනය නොකරමින් හැසිරෙයිද, ඔහු හරියට වර්ණයක්, ලස්සනක් තිබුණත් සුවඳක් නැති මලක් වගෙයි”. ධම්මපදය – පුප්ඵ වග්ග (07) “Just like a beautiful flower which has colour, but lack fragrance, so are well- spoken words fruitless for the one who acts not on them” The Dhammapada – Puppha Wagga (07) Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint