DhammapadaNews Life with Dhammapada #21 On Sep 1, 2020 Share ” අනුන් තමන්ට පවසන පරුෂ වචන මෙනෙහි නොකළ යුතුය. අනුන් (තමන්ට) කළ දේ හා නොකළ දේ ගැන නොසිතිය යුතුය. තමන් මෙතෙක් කර ඇති සහ නොකළ දේ ගැනම සිතිය යුතුය..මෙනෙහි කළ යුතුය.” ධම්මපදය – පුප්ඵ වග්ග (06)” Not the wrong of others,or What others have doneor Have not done , one should considerBut what has been done and not done by himself.. “The Dhammapada – Puppha Wagga (06) Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint