Temples of Sri Lanka

Life with Dhammapada #21

” අනුන් තමන්ට පවසන පරුෂ වචන මෙනෙහි නොකළ යුතුය. අනුන් (තමන්ට) කළ දේ හා නොකළ දේ ගැන නොසිතිය යුතුය. තමන් මෙතෙක් කර ඇති සහ නොකළ දේ ගැනම සිතිය යුතුය..මෙනෙහි කළ යුතුය.”

ධම්මපදය – පුප්ඵ වග්ග (06)

” Not the wrong of others,
or What others have done
or Have not done ,
one should consider
But what has been done
and not done by himself.. “

The Dhammapada – Puppha Wagga (06)

You might also like
en English
X
X