Life with Dhammapada #23
“ මාලාකාරයෙක් මල් රැසකින් බොහෝ මල්දම් සාදන්නේද, ඒ අයුරින්ම මෙලොව උපන් මිනිසා විසින් කුසල්දම් කළ යුතුය”.
ධම්මපදය – පුප්ඵ වග්ග (08)
“Just as from a heap of flowers one might make a lot of garlands, So should many good deeds be done by one who is born a mortal.”
The Dhammapada – Puppha Wagga (08)