Temples of Sri Lanka

Life with Dhammapadaya 31

විශාල විලක් ඇත. එහි පැහැදිලි ජලය පිරි ඇත. ගැඹුරුය. නමුත් කිසි විටෙකත් කැලඹී නැත.

ඒ  ආකාරයටම සද්ධර්මයට සවන් දෙන නුවණැති සත්පුරුෂයෝ ඒ ගැඹුරු ධර්මය පිළිබඳ පැහැදීමක් ඇති කරගනු ලබයි.

 

ධම්ම පදය
චිත්ත වග්ග

As a deep lake that is clear and still, so too are the wise, having listened to the true Dhamma.

 

You might also like
en English
X
X