දරුවනි දෙමාපියන්ට සලකන්න…
බුදුදහමට අනුව දරුවන් විසින් දෙමාපියන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව වඩාත්ම පැහැදිලිව සහ විස්තරාත්මකව සඳහන් වන්නේ සිඟාලෝවාද සූත්‍රයේදීය. එහිදී නැගෙනහිර දිශාව දෙමාපියන්ට උපමා කරමින්, දරුවෙකු විසින් දෙමාපියන්ට ඉටුකළ යුතු ප්‍රධාන යුතුකම්…