Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 06

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජතිසෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉඳලා, බණ, භාවනා කිරීම ප‍්‍රමාද කරමින් ඉඳලා, පස්සෙ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප‍්‍රමාදී වෙනවා. ඒ තැනැත්තා…

පෘථග්ජන ස්වභාවයෙන් මිදෙන්න උත්සාහ කරමු.

අපේ ගෞතම ශාසනය තුළ ආර්ය ශ්‍රාවකයන් අටදෙනකු ගැන කරුණු සඳහන් වේ. උන්වහන්සේලා නම්, රහතන් වහන්සේරහත් මාර්ගයට පැමිණි උත්තමයාඅනාගාමී උත්තමයාඅනාගාමී මාර්ගයට පැමිණි උත්තමයාසකෘදාගාමී උත්තමයාසකෘදාගාමී මාර්ගයට පැමිණි උත්තමයාසෝවාන්…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 05

ඒථ පස්සථිමං ලෝකං – චිත්තං රාජරථූපමංයත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජානතං එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත‍්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ…

සංසාරේ යහපත් බීජ වපුරා අස්වැන්න සරු කරමු…

සංසාරයේදී අප තනන කර්මයන් බීජ වලට සමාන වන අතර, ඒ සඳහා ලැබෙන විපාක අස්වැන්නට සමාන වේ. බුදුදහමට අනුව "යදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං - කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං" (යම් බීජයක් වපුරයිද ඒ හා සමාන ඵලයක් ලබයි; යහපත කළ තැනැත්තා යහපත්…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 04

යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකංඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ…

කෙලෙස් ප්‍රහීන කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රමවේදය…

පෘථග්ජන බවෙන් මිදී ආර්ය ශ්‍රාවකයකු වීමට නම් අපි පළමුවෙන් ම කළ යුත්තේ මේ කෙලෙස් දහසය යටපත් කිරීමයි. ඊළඟට නැති කිරීමයි. ප්‍රහීන කිරීමයි. අවසානයේදී නැත්තටම නැති කිරීමයි. එය මහත් අසීරු කාර්යයක් වේවි. ආරද්ධවිරිය හෙවත් පටන් ගන්නා ලද…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 03

ධම්මං චරේ සුචරිතං – න නං දුච්චරිතං චරේධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි චසුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා, මෙලොව, පරලොව දෙකේම සුව සේ ඉන්නවා. (නිග්‍රෝධාරාමයේදී…

යථාර්තයක් වූ පට්ඨානය….

ඔබ රථයක් ගැන හිතන්න.යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ දැනුමක් ඇති පුද්ගලයකුට,එම රථය ආපදාවකට ලක්වූ විට එය පරීක්ෂා කර දෝෂය හඳුනාගෙන නැවත සකස් කර ගැනීමට හැකියාව ඇත. එයට හේතුව, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔහුට තිබීමයි.නමුත්…

සීලය නොමැති වූ විට කෙලෙස් බලසම්පන්න වේ…

බුදුදහමට අනුව ශීලය යනු කය සහ වචනය හික්මවන, කෙලෙස් නමැති ගින්න පාලනය කරන ප්‍රධාන පවුරයි. යම් කෙනෙකු තුළ ශීලයක් නැති වූ විට (දුශ්ශීල වූ විට) සිත තුළ පවතින කෙලෙස් ඉතා වේගයෙන් බලසම්පන්න වන ආකාරය පියවරෙන් පියවර මෙසේ පැහැදිලි කළ හැකිය. ​✨️ආශ්‍රව…

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 02

උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය – ධම්මං සුචරිතං චරේ ධම්මචාරි සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප‍්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව – පරලොව දෙකේම සුව සේ ඉන්නවා.…
en English▼
X
X