ධර්මය ජීවමාන වූ සත්‍යයක්…
ධර්මය යනු හුදෙක් පොත්පත්වල සටහන් වූ, කියවා මතක තබාගත යුතු දර්ශනයක් හෝ සංකල්පයක් පමණක් නොවේ. එය මෙම මොහොතේත් අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වන, අත්දැකිය හැකි ජීවමාන සත්‍යයකි (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි).
ධර්මය ජීවමාන සත්‍යක් වන්නේ…