Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය -යමකවග්ගය – 10

යෝ ච වන්තකසාවස්ස – සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන – ස වේ කාසාවමරහති

කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතාකරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා.

(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X