The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 11
අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡඑන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා
තේ සාරං නාධිගච්ඡඑන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා
මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)