Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අරහන්ත වග්ගය – 06

පඨවිසමෝ නෝ විරුජ්ඣති – ඉන්දඛීලූපමෝ තාදි සුබ්බතෝ
රහදෝ’ව අපේතකද්දමෝ – සංසාරා න භවන්ති තාදිනෝ
රහතන් වහන්සේ කා එක්කවත් විරුද්ධ වෙන්නෙ නෑ. මහ පොළොව වගෙයි. අටලෝ දහමින් කම්පා වෙන්නෙ නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ යහපත් සීලයකින් යුක්තයි. මඩ නැති විලක් වගේ. එබඳු රහතන් වහන්සේට සංසාර ගමනක් නෑ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි. ෴)
You might also like
en English
X
X