Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 04

අත්තා හි අත්තනෝ නාථෝ – කෝ හි නාථෝ පරෝ සියා
අත්තනා’ව සුදන්තේන – නාථං ලභති දුල්ලභං
තමන්ට පිහිට සළසගන්ට ඕනෙ තමාමයි. තමන් හැර බාහිර වෙන කවුරු නම් තමන්ට පිහිට වෙයිද? හොඳට දමනය වුණාම තමන්ටම ඒ දුර්ලභ වූ ධර්මාවබෝධය නැමැති පිළිසරණ ලබන්ට පුළුවනි.
(ජේතවනාරාමයේදී කුමාරකස්සප තෙරුන්ගේ මව් වූ භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X